Saturday, December 5, 2009

රජ කොල්ලෙක්

ලේ බොන මාපිලන් ඇති කරන
‌මැධිකල් කොලිජියේ සිට
මතක් වේ මට
ගමෙ වෙද මාමාගෙ දියනිය
පුන්චි වෙද හාමිනේ
----
යමි යලිත් මම ගමට
පුන්චි වෙද හාමිනේ ඇති
මග බලාගෙන
රණවරා කොප්පයකුත් හදාගෙන

හන්දියක් හන්දියක් ගානෙ
ඉන්ජෙක්ෂන්වලින් ලේ උරා බොන
චැනල් මාපිලෙක් වන්නට
කිසිසේත් බැහැ මට

පර සුද්දනි දැන ගනිල්ලා
‌‌ගොර සපුන්ටත් වෙදකම් කල
බුද්ධදාස රජ පරම්පරාවෙ
කොල්ලෙක් මම


- අමිල තේනුවරගේ "තටු බිදුනු හදවතක්" කවු පොත ඇසුරිනි

Saturday, November 21, 2009

ඉස්‌සරහට ගියොත් ජොනී පස්‌සට ආවොත් "ෆොනී"

පළපුරුදු යුද සෙනවියකු වන ජනරාල් සරත් ෆොන්සේකා පිළිබඳව යුද කාලයේදී තිබූ ප්‍රසිද්ධියටත් වැඩි ප්‍රසිද්ධියක්‌ මේ දිනවල පැතිර යමින් පවතී. ඔහු මීළඟ ජනාධිපතිවරණයේ විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා බව සමහරු කියති. එහෙත් මංගල සමරවීර කියන්නේ හොඳ අපේක්‍ෂකයන් 9 දෙනකු ගැන දැනටමත් සලකා බලා ඇති බව ය. ජනරාල්ගේ ඉරණම කුමක්‌ විය හැකිද? 


s Sri Lanka Insurence still under Stassen Group?

Stassen group's corporate website still (as at Nov 20, 2009) claims Sri Lanka Insurance Corporation under their group. The Sri Lankan Parliament's Committee on Public Enterprises (COPE) revealed that the privatization process of Sri Lanka Insurance Corporation was irregular. 

Tuesday, September 4, 2007

කාෙග ෙනතකට ගීගයන්නද ...

කාෙග ෙනතකට ගීගයන්නද ...